Any questions ?

Phone +94 742 420 366

අපගේ සංවිධානය ගැන බිඳක්

අර්බන් සිටසන් සංවිධානය

අර්බන් සිටසන් සංවිධානය වෘත්තියවේදීන් ව්‍යවසායකයින් විද්වතුන්ගෙන් සැදුම්ලත් ලාභ නොලබන සමාජ ක්‍රියාකාරීන්ගේ සංවිධානයක් ලෙස ලියාපදිංචි වී ඇත.

දේශපාලනය හෝ රාජ්‍ය පාලනය යනු තමන්ගේ පවුල, ධනය ,බලය ගොඩනගා ගැනීමට තෝතැන්නක් ලෙස නොසිතන රට වෙනුවෙන් තමන්ට හැකි පමණින් දායකවීමට වුවමනාවක් ඇති ඕනෑම කෙනෙකුට අප සමග සම්බන්ධ විය හැක.

සියලු දෙනාගේ සහභාගිත්වයෙන් රටට අවශ්‍ය කරන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අපගේ මූලික කර්තව්‍ය වන අතර, 2004 වසරේ අප රට අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය අප රට තුළ අල්ලසට දූෂණයට එරෙහි නීතියක් බවට පත් කරන ලෙසට ඉල්ලීම් කරමින් පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම අප සිදු කරන ලදී. කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන අපයෝජන, මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමෙන් වැලැක්වීම, සීග්‍රයෙන් වැඩි වෙන සියදිවි හානි කර ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩ මුළු රට පුරා සංවිධානය කිරීම අපගේ ක්‍රියාකාරකම් වලින් කොටසකි.

රටේ අභිවෘද්ධිය සඳහා ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමේදී සාමූහිකව බලපෑම් කළ හැකි සමාජයට රජයන්ට බරක් නොවන විද්වතුන්, ව්‍යවසායකයන්, වෘත්තිකයන්,ප්‍රජා නායකයන්, ආගමික නායකයන් ආදී සමාජයේ සියලු පාර්ශවකරුවන්ට අප හා එක්විය හැක

+ 0
Founder Members

අපගේ දැක්ම

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීම සහා දැනුම වැඩිදියුණු කිරීම සහ පෝෂණය කිරීම.

අපගේ මාතෘභූමියේ දේශපාලන, සමාජීය, ආර්ථික, පාරිසරික සහ සංස්කෘතික දේහය වැඩිදියුණු කිරීමට වගකිවයුතු පුරවැසියන් ලෙස මැදිත්විමෙන් ජාති, කුල, ආගම්, හෝ දේශපාලන පක්ෂග්‍රාහීත්වයකින් තොරව සියලුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීම සහ සියලු පුරවැසියන්ට සමාන අවස්ථාවන් නිර්මාණය කිරීමට පුරවැසි සංවිධානයක් ලෙස මැදිහත්විම.

අපගේ මෙහෙයුම

අර්බන් සිටිසන් සංවිධානය පෙනිසිටින්නාවා වු ප්‍රතිපත්තියෙහි පිහිටා වගකිවයුතු ආදර්ශමත් පුරවැසියන් විම.

ශ්‍රී ලංකාවේ සෑම නිවසකින්ම නීතිගරුක, විනයගරුක, අවංක දේශප්‍රේමී පුරවැසියන් බිහි කිරීම සඳහා දැනුම, සාරධර්ම සහ සමාජ අධ්‍යාපනය පොශනය කිරීම තුළින් අඛණ්ඩතාව (සුපිළිපන්න පුරවැසියන් බිහිකිරීම), යුක්තිය සහ වගකීම් සහගත අනාගත මාපියත්වය ප්‍රවර්ධනය කිරීම.

අපගේ අරමුණු

අපගේ සංවිධානය පාදක කරගත් කුලුණු පහ

අපගේ කණ්ඩායම

Slide
Chairperson

Sharmila Gonawela

Social Activist
Company Director

Upali Jayasekara

CHAIRMAN / MANAGING DIRECTOR
MEGA HEATERS GROUP
[FCA, FCMA, MBA. BSc (B/Admin (Sp)Hons]

National Organiser

Nirupan Wijeyanadan

Chief Executive Officer
Asset Trust Management Pvt Ltd

Deputy Chairman
Social Activist
Slide
National Coordinator

Primal Fernando

MBA, PGD in Marketing & ACHSGA
Businessman, Life Coach & Social Activist

Jacqueline Apponso

Beautician

Member

Senior Manager Sales & Marketing
Lanka Hospitals Corporation PLC

Nimal Rathnayeke

Secretary
National Coordinator

Nimal Rathnayeke

Slide

Sanjeewa
Dharmawardhana

CEO - Lanka Pasific Aviation and Engineering Academy,
Director - Sri Lanka Handicraft Board (Laksala)
Founder CEO - LivePhyisics Science Community

Youth Director

Chamanlal
Weeraratne

Company Director

Treasurer

Dhimuth Abeysuriya

Director Projects, Public Servant, Federal Government of Canada 🇨🇦
BSc Computer & Information Science, University of South Alabama USA 🇺🇸
MSc Computer Science, University of Colombo Sri Lanka 🇱🇰
MSc Applied Computer Science, Dalhousie University Canada 🇨🇦
MBA Dalhousie University Canada 🇨🇦

Member

Eshan Weerasooriya

Slide

Sathmi Witharana

Legal assistant- Brand Protection
LL.B (Hons), LL.M

youth front

Eshan Weerasooriya

Certified money dealer at Bartleet Mecklai and Roy private limited.

Youth Front

Sheran Peiris

Managing Director
Sanguin Services PVT Ltd.

Member

Eshan Weerasooriya

Slide

Dr. DILUM JAYASEKARA

Studied at St Josephs College, Colombo-10
Graduated in Year 2001 (MBBS) from Pakistan.
Currently working as a Registrar in Cardiothoracic Surgery in the Private Sector

Member

ප්‍රතිඥාව

සාමාන්‍ය පුරවැසියන්ගේ මූලික අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීමට
සහ ලබා ගැනීමට දේශපාලන යැපීමෙන් ස්වාධීන වීමට පුරවැසියන්
සවිබල ගැන්වීම - වත්මන් සමාජය සහ පරිපාලන රජය සහ රාජ්‍ය
සේවය 'දේශපාලනිකකරණය' දිරිමත් කිරීම දිරිගන්වන නාගරික
පුරවැසියන්ගේ දැක්ම සහ මෙහෙවර ප්‍රවර්ධනය කිරීමට සහ
දැනුවත් කිරීමට අපි පොරොන්දු වෙමු. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ
සෑම පුද්ගලයෙකුගේම මූලික අයිතිවාසිකම්, වරප්‍රසාද සහ ආත්ම
ගෞරවය ආරක්ෂා කිරීම. මීට අමතරව, සේවා, සහ ක්‍රියාවලි
කඩිනම් කිරීම සඳහා දූෂිත භාවිතයන්ගෙන් තොර අවංකභාවය
සහ අඛණ්ඩතාව පිළිබඳ මූලික මූලධර්ම ඉගැන්වීම හෝ පුද්ගලිකව,
පවුලේ අයට සහ මිතුරන්ට ප්‍රතිලාභයක් නොවන පරිදි ක්‍රියා කිරීම.
Translate »